Monday, February 19, 2018

ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් ගිතයේ ඔබ නොදත් තේරුම මෙන්න

පුංචි කතාවක් තියනව මේ සිංදුව ඇතුලෙ ගෑනු ලමෙක් කසාද බැදල යන්නෙ මහත්තයත් එක්ක සතුටින් ඉන්නනෙ ඒත ඉතින් ප්‍ර‍ස්න එනව මේත් ඒ වගේ කතාවක් ඔබ හීනයක් වගේ හාදු...

සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි ගිතයේ ඔබ නොදත් තේරුම මෙන්න

සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුලු බිඳක් වැටෙයි බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි රණ්ඩු කරන කිරිල්ලී යන්න...

සඳ තරු නිහඬයි සිතිවිලි විතරක් අවදි වෙලා ගිතයේ ඔබ නොදත් තේරුම මෙන්න

සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුලු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කළා. මවා නුවන් ඔබ...

අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන ගිතයේ ඔබ නොදත් තේරුම මෙන්න

අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන්හට නෑසේ පොළොව කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ... සිනිඳු සුවැති සළු සිරසින්...

විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී ගිතයේ ඔබ නොදත් තේරුම මෙන්න

විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ. එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා ඔබේ හඬ කිදී සිදී යයි කතා...

මගේ පුංචි රෝස මලේ ගිතයේ ඔබ නොදත් තේරුම මෙන්න

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා. කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම් ආසයි මම නොකී කවිය නුඹට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න මගේ පුංචි...

සොදුරිය මට නොකියාම ගියා ගීතය නිර්මාණය වීමට බලපෑ සත්‍ය ජිවිත අත්දැකීම

රැල්ලට බිහිවෙන නොයෙකුත් සින්දු අතරේ සමහරක් සින්දු තියෙනවා හැමදාම එක වගේ අපේ හිතට වැදුණු. ඒ සින්දු තව අවුරුදු 100ක් ගියත් එලෙසම අපේ සිත් සතුටු...

අසුරු සැනින් එක මොහොතක දී ගිතයේ ඔබ නොදත් අදහස මෙන්න

ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන...

මා මළපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි ගිතයේ ඔබ නොදත් තේරුම මෙන්න

මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි මා මළපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි නන්නාදුන නා ඔබ ගේ අත් අකුරින්...

ආදරයේ උල්පතවූ අම්මා ගිතයේ ඔබ නොදත් තේරුම මෙන්න

ගීතය සංගීතය නැමති විෂය ක්ෂේත්‍රය නැමති කුඩාම නමුත් ජනප්‍රියම ශාඛාවායි. ගීත ක්ශේත්‍රයෙහි ගී පද රචනාව යනු ගීයේ ප්‍රාණයයි. විවිධ ගී පද රචනාවන් ගී ක්ශෙත්‍රය...
- Advertisement -

Latest article

ඉදිරි ආණ්ඩු බලය පිහිටුවීම සම්බන්ධයෙන් අළුත්ම තීරණය මෙන්න

රට තුළ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ බහුතර ආණ්ඩුවක් සැකසීමට මේ වනවිට තීරණය වී ඇතැයි වාර්තා වනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන්...

ආණ්ඩුවේ අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ දෙබිඩි ක්‍රියාවක් හෙළි වේ

ආණ්ඩුවක් පිහිටුවීමට බහුතරය තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය අත්සන් කළ ලේඛනයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 06 දෙනෙකු ද අත්සන් තබා ඇතැයි...

ගෙදර ඇතුළෙම තියෙන වසවිස ගැන දැනගන්න

පවුලේ සාමාජිකයන් ලෙඩ වුණාම වැඩිම කරදර විඳින්න වෙන්නෙ ගෘහනියටයි. ඒ වගේ ම දෛනික ආහාර රටාව ලෙඩුන්ට ගැළපෙන විදියට වෙනස් කරන්නත්, අමතර බෙහෙත් ඖෂධ පිළියෙල...