ලසිත් මාලිංග ගෙන්වූ කෝටි දෙකකටත් වඩා වටින සුඛෝපභෝගී BMW i 8 රථය මෙන්න

ලසිත් මාලිංග කියන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩාමේ දක්ෂ වේග පන්දු යවන්නෙක්.

නමුත් මේ දිනවල ලසිත් මාලිංගට නොසිතූ අයුරින් ක්‍රිඩාවෙන් ඈත් වෙලා ඉන්න සිදු වෙලා තියනවා.

පසුගිය දිනවල වාර්තා වූ පුවතකින් නම් දැන ගන්නට ලැබුණේ ලසිත් මාලිංග නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ පැවත්වන පුහුණු වලට දැළ තුළ පන්දු යවන්නෙක් වශයෙන් කටයුතු කරන බවයි.

නමුත් ලසිත් මාලිංග නම් කියලා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කළකිරීමක් ඇති වූ බවත් ඒ නිසා ක්‍රීඩාවෙන් ඈත් වී සිය පවුල සමඟින් සතුටින් ගත කරන බවයි.

මේ සියලූ දේ අතරේ පසුගිය දවසක ලසිත් මාංලිග සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලදී ගෙන තිබුනා.

මෙහි වටිනාකම රුපියල් කෝටි තුනකට ආසන්න බව වාර්තා වෙනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here