ශලනි හා දිනක්ෂිව දෙපැත්තේ තියාගෙන සාරංග තම අඳුරු වූ ජීවිතය ගැන කියපු කතාව

සාරංග දිසාසේකර,ශලනි තාරකා, දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල ඉතාමත් ජනප්‍රියයි. ඒ බටහිර අහස ටෙලි නාට්‍ය නිසා.

ජනප්‍රිය නළු සාරංග එම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් අතරතුරදී ලබා ගත් ඡායාරූපයක් මුහුණු පොතට එක් කර තිබුණා.

එහි පෙරවදන ලෙස සටහන් කර තිබුණේ “හිරු සඳු එකවර දෙපස නැගේ.. කළුවර ඇයි විජිතයම මගේ” යනුවෙනි.

මෙම සටහන සඳහා සාරංගට ලැබී තිබුණේ උණුසුම් ්ප්‍රතිචාරයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here