එ.ජා.පය නව සංවිධායකවරු පත්කරයි! සම්පූර්ණ ලයිස්තුව මෙන්න

    0

    එක්සත් ජාතික පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරුන් පත්කර තිබෙනවා.

    අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අණාවරණය කෙරුණා. නව සංවිධායකවරුන් 33ක් පත්කර තිබෙනවා.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – රත්මලාන
    හිරන්‍යා හේරත් – වලපනේ
    රෝසි සේනානායක – නැගෙනහිර කොළඹ
    තලතා අතුකෝරාල – බලන්ගොඩ
    ලකී ජයවර්ධන – ගම්පොළ
    අජිත් පතිරණ – බොරැල්ල
    අශෝක ප්‍රියන්ත – නාත්තන්ඩිය
    හෙක්ටර් අප්පුහාමි – පුත්තලම
    නවීන් දිසානායක – නුවරඑළිය
    අයි. මහරුෆ් – ත්‍රිකුණාමලය
    නාලක ප්‍රසාද් කොලොන්නේ – මින්නේරිය
    හේෂාන් විතාන – රක්වාන
    ශාන්ත අබේසේකර හලාවත
    අනුරාධ අනුරාධනායක – හොරොව්පතාන
    නාසි – පුත්තලම 02
    සේහිදු – හොරොව්පතාන 01
    රෝයිස් ප්‍රනාන්දු – මීගමුව
    අශෝක ප්‍රියන්ත – කොත්මලේ
    චන්ද්‍රසෝම සේනාධීර – අත්තනගල්ල
    ජයරත්න – පොල්ගහවෙල 02
    ආචාර්ය අරුණ සිරිසේන – සේරුවිල
    අජිත් රෝහන – පොල්ගහවෙල 01
    කිත්සිරි මානචනායක – දිවුලපිටිය
    හසන් අලී – සමන්තුරේ
    හර්ෂ කුමාර ගලප්පත්ති – දෙවිනුවර
    ගනේෂ් මූර්ති – පදිරිප්පුව
    සංජීව කරුණාතිලක – රත්ගම
    තාරක නානයක්කාර – හබරාදුව
    චන්න ගලප්තිති – තෙල්දෙණිය
    ජීම් මාමිකර් – බේරුවල

    කපිල කළුපහණ – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්
    මදීෂා පෙරේරා – කළුතර දිස්ත්‍රික්
    කිංස් නෙල්සන් – පොළොන්නරුව දිස්ත්‍රික්

    Facebook Comments