රටම කතාකරන පන්නිපිටියේ ‘මාරක අනතුරේ වාහන රියැදුරු ගැන’ තොරතුරු මෙන්න (VIDEO)

    පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගිය (8) වනදා සවස ත්‍රීරෝද රථයක් ,යතුරුපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධයෙන් මේ මස 17වන දින අධිකරණයට වැඩිදුර කරුණු දක්වන බව පොලිසිය පවසනවා.

    මෙම අනතුරෙන් යතුරුපැදියේ පිටුපස සිටි වයස අවුරුදු 64ක කාන්තාවක් මියගොස් තිබෙනවා.

    මෝටර් රථයේ රියදුරු බීමත්ව රිය පදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

    එම රියැදුරු හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

    එම අනතුර සම්බන්ධයෙන් දැක්වෙන CCTV වීඩියෝව මේවනවිට සමාජ ජාලවල වැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

    එම වීඩියෝව පහතින් දැක්වෙනවා.

    කොට්ටාව මාරක රිය අනතුරේ CCTV දර්ශන මෙන්න

    කොට්ටාව මාරක රිය අනතුරේ CCTV දර්ශන මෙන්නhttp://www.nethnews.lk/video/153

    Posted by Neth News on Tuesday, October 10, 2017

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here