‘‘ඔව් ඇසුරු කළා..ඔහු ප්‍රකට දේශපාලන පවුලක ප්‍රබල ඇමතිවරයෙක්..එක්තරා දිසාවක නායකයෙක් ‘‘ – ඒඩ්ස් වැළඳුණු සුරූපිණියගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..!

0

එක්තරා පළාතක රෝහලක සමාජ රෝග සායනයට පැමිණි සුරූපි කතක් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පිළිබඳ ‘දේශය‘ පුවත්පත වාර්තා කර තිබේ.

මීට සති දෙකකට පමණ ප්‍රථම එම සමාජ රෝග සායනට පැමිණි සුරූපිණියගෙන් අදාළ වෛද්‍යවරයා කළ ප්‍රශ්ණ කිරීමේදී මේ බව හෙළිව ඇත.

එහිදී ඇය පවසා ඇත්තේ තමන් ඇසුරු කළ චරිත අතර ප්‍රකට ව්‍යාපාරිකයන්,මෙන්ම නළුවන්ද සිටි බවයි.

ඇගේ තත්වය පිරික්සූ වෛද්‍යවරයාට ඇයට බරපතළ සමාජ රෝගයක් වැළඳි ඇති බව සඳහන් කර තිබෙන අතර රෝගයට පිළියම් කිරීමට නම් රෝග නිධානය සොයා ගත යුතු යැයි පවසා ඇත.

ඒ අනුව තමන් ඇසුරු කළ ප්‍රබල දේශපාලකයෙකු පිළබඳවද ඇය මෙහිදී සඳහන් කර ඇත.

දේශපාලනයට සම්බන්ධ පවුලක සමාජිකයෙකු වන මෙම ඇමතිවරයා දැනට ආණ්ඩු කරන එක්තරා ප්‍රධාන පක්ෂයක ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඇමැති ධූරයක් දරන්නෙකු බවත්, ඔහු දැනට තනිකඩව වෙසෙන බවත් පවසා ඇත.

එමෙන්ම අදාළ ඇමතිවරයා එක්තරා දිසාවක නායකයෙක් ලෙස වැඩ කරන බවත්,ඈත පළාතක් නියෝජනය කරන ඔහු දරන ඇමති ධුරයද ගමට සම්බන්ධ බවත් ඇය මෙහිදී පවසා ඇත.

Facebook Comments