අනියම් පෙම්වතිය සමග ලැගුම්හලක කම්සැප විඳිමින් සිටි තරුණයා පෙම්වතියගේ අතටම හසු වෙයි

0

අවුරුදු 04ක් ආදරය කළ තම පෙම්වතා වෙනත් තරුණියක් සමග ලැගුම්හලකට ගොස් සිටිය දී හසු වී ඇති වූ ආරවුලක් ගැන කුරුණෑගල පොල්ගහවෙල පැත්තෙන් වාර්තා වෙලා තිබෙනවා.

26 වැනි වියේ පසුවන ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියක් පොල්ගහවෙල ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයෙකු සමග පෙම් සබඳතාවක් පටන් ගෙන තිබෙන්නේ මීට අවුරුදු 04කට පමණ පෙර ය.

තම පෙම්වතාගේ දුරකතනය ක්‍රියා විරහිතවීමත් ටික දිනක සිට ඔහුගේ වෙනසක් දුටු නිසාත් පෙම්වතා ගැන තරුණිය විසින් විමිලිමත් වී තිබෙනවා.මෙම සම්බන්ධයට දෙමව්පියන්ගේ ද ආශිර්වාදය ලැබී ඇති අතර තරුණිය පසුව පෙම්වතාගේ නිවසට යෑමට පිටත් වී තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහු තම මෝටර් රථයෙන් තරුණියක් ද සමග ගමන්කරන අයුරු පෙම්වතිය විසින් දැක ඇති අතර ඒ පිටුපසින් ලුහුබැද ඇති අතර ඔවුන් නතර වී ඇත්තේ ලැඟුම්හලක ය.ඔවුන් දෙදෙනා ලැගුම්හලට ගියපසු කාමරයට ගොස් කතා කරන විටත් ඔවුන් දෙදෙනා අඩනිරුවතින් සිට ඇති බව වාර්තා වේ.

කෝපයට පත් පෙම්වතිය තරුණයාටත් තරුණියටත් අත තිබූ බෑගයෙන් පහර දී ඇති අතර කෑගසන ශබ්දය ඇසී හෝටල් සේවකයින් හා අසල පිරිසක් පැමිණ ඔවුන් තිදෙනාවම එම ස්ථානයෙන් පිටත් කර යවා තිබෙනවා.තරුණියගේ පහරදීමෙන් පෙම්වතාට තුවාල සිදු ව තිබේ.

Facebook Comments