මවුරටේදීම කිවියන් ලකුණු 73කට දවා ගෙන අස‍රණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් – ක්‍රීකට් සිංහයන්ගේ පැරණි මතක .!

0

ශ්‍රී ලංකාව වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිගින් දිගටම පරාජය වනවා. ශ්‍රී ලංකාවේ පරාජයන්ට ප්‍රධාන හේතුවක් ලෙස කඩුලු ලබා ගත හැකි පන්දු යවන්නන්ගේ අඩුව මැනවින් කැපී පෙනෙනවා. කෙසේ වෙතත් අතීත ශ්‍රී ලංකා කණ්ඩායම නම් ලොව හොදම පන්දු යවන්නන්ගෙන් යුත් කණ්ඩායමක් ලෙස කැපී පෙනුනා.

2006/07තරගවාරයේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමග ටෙස්ට්, එක්දින හා 20/20 තරග ඇතුලත් පූර්ණ සංචාරයකට එක් වුනා. එහිදි තරගාවලීයේ සිවුවෙනි තරගයේදී නවසීලන්ත කණ්ඩායම අසරණ කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් නව සීලන්තය ලකුණු 73කට දවාගෙන මවුබිමේදීම ඔවුන් අසරණ කිරීමට සමත් වුනා. මෙහිදී චමින්ද වාස්, ලසිත් මාලිංග, මුරලි හා ෆර්වීස් මහරූෆ් ගේ දක්ෂතා කැපී පෙනුනා. මවුබිමේදිම කිවියන් අසරණ කළ සිංහ පැටවුන්ගේ ඉපැරණි දස්කම් අඩංගු වීඩියෝව පහහින්

 

Facebook Comments