මාලිංග එද්දී – චන්දිමාල් ඉවතට

0

ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ පැවැත්විමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරිමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කර තිබේ.

උපුල් තරගංගේ නායකත්වයෙන් යුත් සංචිතය නවක ක්‍රීඩකයන්ගෙන් සැඳුම්ලත් අතර ලසිත් මාලිංගද සංචිතයට එක්ව තිබේ. දිගින් දිගටම අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල්ට සංචිතයේ ස්ථානය අහිමිවි තිබේ.

ඩිල්ෂාන් මුණවීර, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, දසුන් ශානක නැවතත් කණ්ඩායමට නම් කර තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය

Facebook Comments